සිත ගැන බලන්න සිත පුරුදු කරන්න.852පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

Sadaham Asapuwa සදහම් අසපුව

සිත ගැන බලන්න සිත පුරුදු කරන්න.852 අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්,