ආර්ය අෂ්ටාංගික මාර්ගයට සිත වැටෙන්න නම්.916පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි
Sadaham Asapuwa සදහම් අසපුවආර්ය අෂ්ටාංගික මාර්ගයට සිත වැටෙන්න නම් ඒ මාර්ගය විදර්ශනාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕන.916 අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්