සතර අපායෙන් මිදීමට සිත සකස් කරගන්නා අයුරු | Hasalaka Seelawimala Thero | 3056

Sadaham maga සදහම් මග

සතර අපායෙන් මිදීමට සිත සකස් කරගන්නා අයුරු | Hasalaka Seelawimala Thero | 3056 "පරණ තුවාලයක් බඳු සිත සුවපත් කරගන්නා මග" අප හැමෝගෙම සිත් අද වන විට පරණ වී, කුණු වී ඇති බවත්, අප භාවිත කරන්නේ එවැනි පරණ වූ සිතක් බවත් මෙම දේශනාව මගින් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කර දෙති. සිත සහ සිත ඇසුරු කරන