Celebritiesලා 28ක් එක්ක launch වෙන ලංකාව ම දන්න celebrity calendar එකේ ඇත්ත කතාව | Vtalk | EP12

Spring & Summer Sri Lanka

අපි හැමෝටම Raffealla.Fernando කිව්වහම මතක් වෙන්නේ, ලංකාවේ අපි හැමෝම බලාගෙන ඉන්න celebrity calendar එක, RFCC 2026. හැබැයි, එයා ගැන ඊට ඔබ්බට ගිය ලොකු කතාවක් තියෙනවා, අවුරුදු 1 1/2 විතර paralyze වෙලා ඉදලා ආපහු ජීවිතේ දිනපු කතාව තමයි මේක. Vtalk කාන්තාවන්ට වෙන්වුණු කාන්තාවන්ගේ කතාබහ! කාන්තාවන් වුනු අප