අම්මා මගේ wedding එක ගැන ලොකු ආසාවකින් හිටියේ, එත් එක අත්විදින්න එයට බැරිඋනා | Vtalk | Episode 11

වර්තමාන ලෝකයේ, social media influencing and content creation කියන්නේ profession එකක් දක්වා evolve වෙච්ච subject එකක්. හැබැයි අද අපිත් තේක්ක එකතු වෙන අමුත්තා, මේ content creation කියන trend පටන් ගන්න කලින් social media පාවිච්චි කරලා brand එකක් හදපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේ, ගොඩක් ප්‍රශ්න