Social Media අපිව depress කරනවද?| Vtalk | EP 02 | The Journey of Mental Health with

Spring & Summer Sri Lanka

කාන්තවන් වන අපට mental health කොච්චර important ද? සමාජය counselling ගැන වැරදි ඇසකින්ද බලන්නේ? මේ වගේ අපිට වැදගත්වන mental health ගැන ගොඩක් කරුණු අපි කතා කර Miss Sri Lanka for Miss Universe 2011 Stephanie Siriwardhana එක්ක. Vtalk කාන්තාවන්ට වෙන්වුණු කාන්තාවන්ගේ කතාබහ! කාන්තාවන් වුනු අප හුගක් වෙලාවට