නවසීලන්තයේ
Dilini & Charithනවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තියෙන ලොකුම එළිමහන් වෙළඳපොළ (Avondale Sunday Market) බලන්න අපි ගියා. ලංකාවේ වගේ හැම එළවළුවක්ම ලාබෙට ගන්න හිතාගෙන ගියපු අපිට එහේදී දැකගන්න ලැබුණේ වෙනස්ම දෙයක්. අපිට ගැලපෙන එළවළු වලට වඩා චීන සහ ඉන්දියන් කෑම බඩු තමයි පොළේ බහුලවම තිබුණේ. හැබැයි ඒ හැමදේම අස්සේ සතියටම හරියන්න එළවළ