ලෝකේ

Dilini & Charith

නවසීලන්තයේ Mystery Creek වල පවත්වපු දකුණු අර්ධගෝලයේ විශාලත්ම කෘෂිකාර්මික ප්‍රදර්ශනය වෙන Fielddays 2026 බලන්න අපි ගියා. විනාඩි 30ක් පුරා විහිදුණු මේ වීඩියෝ එකෙන් නවීනතම කෘෂි යන්ත්‍ර සූත්‍ර, දැවැන්ත ට්‍රැක්ටර්, පශු සම්පත් ප්‍රදර්ශන සහ නවසීලන්තයේ දියුණුම ගොවිතැන් තාක්ෂණයන් ඔයාලට බලාගන්න පුළුවන්. වීඩියෝ