හරක් කටාගෙන් අල්ලස් ගත්තු විජේදාසගේ පුතයි චරිතුයි කුඩුවට! 😱 ඇප නෑ, ලෙඩ වාට්ටුවක් වෙයි! 😂 | Ep 181

Black Flower - කළු පුෂ්පය

හරක් කටාගෙන් ලක්ෂ 1200ක අල්ලස් අරන් විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ සහ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ බෙල්ල මුලටම හිරවුණු හැටි! 😱 කුදලාගෙන යද්දීම චරිත් ලෙඩ වාට්ටුවක් වුණේ ඇයි? තාමත් ඇප නැතිව ඇතුළේ ඉන්න මුන්ගේ සුපිරිම දේශපාලන මීම්ස් (Political Memes) එකතුව බලන්න. 😂🔥 ​Don't forget to Like, Co