ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ස්නානය කල රජ පිහිල්ල තාමත් සක්‍රීයයි | The Royal Bath
Kanchanamali Jayasingheමහනුවර රාජධානියේ අවසාන රජතුමා වූ *ශ්‍රී වික්‍රම රාජසිංහ* රජතුමා ඇතුළු රාජ පවුලේ රාජකීයයන් සඳහා භාවිතා කළ ඓතිහාසික *රජ පිහිල්ල* (Royal Bath) අම්පිටිය ප්‍රදේශයේ සැඟවුණු මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයේ දැකගත හැකියි. තනි කළු ගලින් නිම කළ මේ රාජකීය ස්නාන බේසම එකවර තුන් දෙනෙකුට නාන සැලසුමකින් ඉදිකර තිබෙනවා. ත