ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගත් ස්ථානය
Kanchanamali Jayasingheමහනුවර රාජධානියේ රජකම් කළ අවසාන රජතුමා ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1815 පෙබරවාරි 18 වෙනිදා මැදමහනුවර උඩුපිටිය ආරච්චිලාගේ ගෙදරදී අත්අඩංගුවට ගන්නවා. එදින ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී දවසක්. විජය රජතුමාගෙන් ඇරඹී ලංකා රාජ වංශය නැති වී ගිය දිනය හින්දා. රජතුමා අත්අඩංගුවට ගැනීමට එක්නැලි