සරිගම - Saigama
Somaratne Dissanayakeආචාර්ය සෝමරත්න දිසානායකගේ 8වන චිත්‍රපටයයි. ඔස්කා සම්මාන 8ක් දිනා ගත් " "Sound of music" නම් ඉංග්‍රීසි චිත්‍රපටය ආශ්‍රිතව, දේශීය ප්‍රේක්ෂයින්ගේ රසාස්වාදය සදහා කල අනුවර්තනයකි. ප්‍රධාන චරිතය වන "මරියා" ගේ චරිතය අතිසාර්ථකව නිරූපනය කල නිසා පූජා උමාශංකර් වසරේ හොදම නිලිය සහ ජනප්‍රියම් නිලිය යන සම්මාන දෙකම