සිරි පැරකුම් Siri Parakum

Somaratne Dissanayake

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ 7වන සිනමා නිර්මාණය යි. දේශීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ලෙස වාර්තා ගතවිය. (රු. ලක්ෂ 5000 +) අකිල ධනුද්ධර ඇන්තනි, සෙනාලී ෆොන්සේකා සහ සිනෙති අකිලා යන සියළු දෙනාගේම ප්‍රථම සිනමා රංගනයයි. හදුන්වාදෙන ළමා නළු ප්‍රමුදිත උදයකුමාර (ගමේ කොල්ලා) ජනප්‍රියම ළමා නළුවා ල