SJB සභාපති වූ පසු කබීර් හසීම්ගේ පළමු සම්මුඛ සාකච්ඡාව - රනිල් 2003දීම දුටු ආර්ථික අර්බුදය
SL Speaksසමගි ජන බලවේගයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව කැබීර් හසීම් මහතා සහභාගී වූ පළමු විශේෂ සම්මුඛ සාකච්ඡාව SL Speaks ඔස්සේ ඔබ වෙත ගෙන ආවෙමු. මෙම සංවාදයේදී වසර 2003 දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හඳුනාගත් බව කියන ආර්ථික අර්බුදයේ පසුබිම, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික කඩාවැටීමේ සැබෑ හේතු, වර්ත