සිවුර අස්සේ හැංගුනත් නීතිය පොදුයි! - ජනාධිපති නීතිඥ තිරන්ත වල්ලියද්ද

Lanka Political

මෙරට නීති ක්ෂේත්‍රයේ දැවැන්තයකු මෙන්ම සෘජු අදහස් ප්‍රකාශ කරන ජනාධිපති නීතිඥ තිරන්ත වල්ලියද්ද මහතා සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවත්වන සුවිශේෂී සහ ආන්දෝලනාත්මක සාකච්ඡාව. 'නීතියේ ආධිපත්‍යය' සහ 'අධිකරණයේ ස්වාධීනත්වය' අතර ඇති සැබෑ වෙනස කුමක්ද? "චෝදනාවක් ලැබූ පමණින් කෙනෙක් වැරදිකරුවෙක් වෙන්නේ නෑ, හැබැයි නී