හඟුරන්කෙත මාලිගාව
Kanchanamali Jayasingheහඟුරන්කෙත මාලිගාව, දියතිලක නුවර මාලිගාව ලෙසද හැඳින්වෙන මෙම ඉතිහාසමය ස්ථානය, මහනුවර රාජධානියේ දෙවන අගනුවර ලෙස විශේෂත්වයක් ලබාගත් එකකි. කන්ද උඩරට රජවරුන්ට ආරක්ෂිත මධ්‍යස්ථානයක් වූ මෙය, රාජාවලිය අනුව සෙනරත් රජතුමා විසින් පළමුව ඉදිකරන ලදී. විමලධර්මසූරිය රජතුමාගේ කාලයෙන් ආරම්භ වී අවසන් රජ වූ ශ්‍රී වික්‍ර