හැමදේම කරුමෙට යට ද?│ Ven Kolobisse Dhammananda Thero │Dharma Deshana│බුදු බණ│budu bana│nekaakaara
Nekaakaara - නේකාකාරකර්මයේ ස්වභාවය තේරුම් ගන්න හොඳ සිද්ධියක්… බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයාට දරුවන් සිටියේ නෑ. ඒ නිසා බිරිඳ මැරුණට පස්සේ මෙයා තනිව ම ජීවත් වුණා. දරුවන් නැති නිසා ‘අපුත්තක සිටාණන්’ කියලා නමකුත් වැටුණා. මෙයා ගතකළේ ඉතාමත් ලෝභ ජීවිතයක්. මෙයා මේ විදිහට ජීවත්වෙලා මැරුණට පස්සේ දරු