බුදුදහමට අනුව "කාලය" කියන්නේ කුමක්ද? විද්‍යාවට අනුව "කාලය" කියන්නේ මොකක්ද? |

Theravada ථේරවාද

දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ අපි කියන්නේ පේන දේ, අපි කියන්නෙ පේන දේට එහා දෙයක් තියෙනවා. බෞද්ධ දර්ශනය හා විද්‍යාව පිළිබඳව මුල්වරට පන්සිල් මළුවේදී කෙරෙන සාකච්ඡාව පූජ්‍ය වටගොඩ මග්ග විහාරි ස්වාමීන් වහන්සේ සමගින් ආචාර්ය රුචිර විජේසේන මහතා ඉදිරිපත් කිරීම - ශාලිකා රණසි