Tissa Jananayake - Episode 20 | kohoma hari campus yanna | කොහොම හරි කැම්පස් යන්නයි ඕනේ

Tissa Jananayake

ඔහු ලංකාවේ අලුත් සත්ව විශේෂ 23ක් හදුනාගෙන තියනවා නිදි මාපිලා කන්නම ඕනේ නෑ අපිට නින්ද යන්න අදික තරගකරිතය හේතුකොටගෙන ළමයව ට්‍රෙන් කරන්නේ අනෙකා පරයා යන්න මොකද ඔයාලගේ දෙමවුපියෝ කියන්නේ කොහොම හරි පළවෙනියා වෙන්න මම කියන්නේ කොහොම හරි කැම්පස් යන්න කියලා හැමෝම හොද මනින්නේ ගුණධර්ම වලින් නෙමේ, පංතියේ වෙනි