කෙනෙක්ව ඔයාටම 'ඇබ්බැහි' කරවන මනෝවිද්‍යාත්මක රහස් 7ක් | Dark Psychology in Sinhala

psychology in sinhala

ඔයා කවදාහරි හිතලා තියෙනවද සමහර අය කොහොමද අනිත් අයව පිස්සුවෙන් වගේ ආදරෙන් බැඳගන්නේ කියලා? ආදරයේදී කවදාවත් ප්‍රතික්ෂේප වෙන්න කැමති නැද්ද? කෙනෙක්ව ඔයාට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි කරවන මනෝවිද්‍යාත්මක රහස් 7ක් මේ වීඩියෝ එකෙන් කතා කරමු. "Soulmate" කියන්නේ ඉබේ ඇතිවෙන දෙයක් නෙවෙයි, ඒක මනෝවිද්‍යාත්මකව නිර්මාණය ක