නිකන්ම හිටියත් Attention එක ගන්න Dark Psychology Trick එක 🔥

psychology in sinhala

තාමත් ඔයා හැමෝටම හොඳම වෙන්න ගිහින් "Nice Guy" කෙනෙක් වෙලා අනිත් අයගෙන් ප්‍රතික්ෂේප වෙනවද? ඇයි සමහර අයට විතරක් නිකන්ම අනිත් අයගේ Attention එකයි Respect එකයි ලැබෙන්නේ? අද අපි කතා කරන්නේ Psychology වල තියෙන Deep Concept එකක් වෙන "The Shadow Self" ගැන. සමාජයේ අනිත් අයගේ Attraction එක සහ Leadership එක ග