ඔයා තනිවෙලා වගේ නම් මේ Vedio එක ඔයාට | self Isolation

Tenura's Frames

♦️Vedio එකේ අන්තිම තත්පර ටිකේ මගෙ අතින් edit එකේදි background music එකේ volume එක වැඩි වෙලා sorry ඒකට... ඒ හරියෙදි හැබැයි මාතෘකාවට අදාල දේවල් නෙවෙයි කතා කරන්නේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ... මගෙ වගේ, මේ වගේ පොඩි channel එකක vedio එකක් බලලා ඔයාල දෙන මේ පොඩි support එකට බොහොම ස්තුතියි.. ❤️