ශානි, රවී, දිලීප එක්ක ආණ්ඩුව හදන ප්‍රබන්ධය අධිකරණයෙන් බිඳ වැටෙයිද? | Abiyage Hella 439
SL Leadersඅධිකරණ සේවා සංගමය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීම පිටුපස ඇති දේශපාලන යථාර්ථය "අබියාගේ හැල්ල 439" තුළින් අබීත එදිරිසිංහ විග්‍රහ කරයි. ආණ්ඩුව විසින් අධිකරණයට බලපෑම් කිරීමට දරන උත්සාහයන්, අතීතයේ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ සිදුවීම, සහ වර්තමානයේ ර