තානාපති කාර්‍යාල NGO මානව හිමිකම් සංවිධාන බෙහෙතකට අවශ්‍යයි 😱 | Abiyage Hella 442

SL Leaders

අද අබියාගේ හැල්ල 442 වන කොටසින්, ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, සිවිල් සංවිධානවල නිහඬතාවය සහ ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ගෙන එයි. මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය පිටුපස ඇති සත්‍යය දැනගන්න. In today's episode of Abiyage Halla