අනුන්ගේ මතයන් අතහරින්න | Hasalaka Seelawimala Thero |

Dharma Dakshina | SL ධර්ම දක්ෂිණා ශ්‍රී ලංකා

මම මාව අතහරින්නේ කොහොමද" යන ගැඹුරු ධර්ම කරුණ පැහැදිලි කරන Hasalaka Seelawimala Thero විසින් පවත්වන මෙම වටිනා ධර්ම දේශනාව ඔබගේ සිතේ ඇති ආතතිය, දුක, කනස්සල්ල සහ Depression වැනි මානසික පීඩාවන් අවම කරගෙන ජීවිතය සැනසීමෙන් ගත කිරීමට උපකාරී වේ. සසර, අනිත්‍යතාවය සහ ආත්ම දෘෂ්ටිය පිළිබඳ බුදුදහමේ ගැඹුරු කරුණු