විජේදාසගේ පුතා රඛිතයි චරිත් අබේසිංහයි හරක් කටාගේ බිරියගෙන් අල්ලස් අරන් - කෝටි 12 ක්
Crime Watch SLහිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණ හැන්දිගේ යන තිදෙනාව අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත්තා ඒ අපරාධකරුවකු වන හරක් කටාට විරුද්ධව සිදුකෙරන විමර