බෝගම්බර

නුවර අහස යට - Kandy

මහ නුවර බෝගම්බර සිපිරි ගෙදර නොහොත් මහවුළු ගෙදර ඉතිහසයේ වරදකරුවන් මෙන්ම ඉතිහසගත වීරවරයන්ද අවසන් හුස්ම හෙළු භූමියක්ද වේ , මෙය පිහිටා තිබෙන ස්ථානයේ පැරණි බෝගම්බර වැව පිහිටා තිබු අතර එහි ඇහැලේපොල කුමාරිහාමි දියෙහි ගිල්වු ස්ථානය ඇති බවද ඉතිහසගතවෙනවා, උතුවන් කන්දේ සූර සරදියෙල් සහ මංමලේ යන විරුවන් දෙදනාද ම