Pattana Sajjayana | පට්ඨාන සජ්ජායනය | Kiriwaththuduwe Ariyadassana Thero

Sathi Maga

මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියළු කෙලෙස් නසා අරිහත්වය ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදා- ඤාණලාභී වීමටද මෙම ධමය සජ්ඣායනා කිරීම හේතු වන්නේය. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලෝහිතාදී සවණක් ඝන බුදුරුස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම