Diwrala Pawasanna (

Ceylon Lyrics

Centigradz Lyrics දිවුරාලා පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම් එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ සියුමැලි ඇඟිලි තු