තිස්සමහාරාම සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ මාතර පාසලක සිංහල මුස්ලිම් දමිළ දරුවන්ට කළ ධර්ම දේශනාව

PSD Sri Lanka

තිස්සමහාරාම සුමන ධම්ම පොඩි හාමුදුරුවෝ මාතර වටගෙදරමුල්ල පාසලේ දරුවන්ට දෙසූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක් කළ බණ ශීල සමාදාන දූදරුවන්ට පාඩම් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක්_අවු 14දී මාස තුනක් පාඩම් කොට උසස් පෙළට A3ක්. තමිල් දරුවනුත් සිල් සමාදන්ව බණ අසයි