ජීවිතේ එක වතාවක් හරි අහන්නම ඕන! ලක්ෂ ගණනකගේ දෑසට කඳුළු බිඳු එක්කල උතුම් දේශනාව | Kathnoruwe Thero
යක්ෂ හෝරාව YAKSHA HORAWAඓතිහාසික දඹුල්ල රාජමහා විහාරස්ථාන (Dambulla Rajamaha Viharaya) භූමියට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එකම ස්ථානයකට රොද බඳවමින්, පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන් (Kathnoruwe Siridhamma Thero) විසින් පවත්වන්නට යෙදුණු, මුළු සිතම නිවාලන අතිශය ආශ්චර්යමත් සහ දුර්ලභ ධර්ම දේශනාව. යක්ෂයාගේ හෝරාව (සත්‍යය සො