Negombo fish market.| •

randaa.

🐟 ලංකාවටම මාළු බෙදන මීගමුව ලෙල්ලම | Negombo Fish Market Experience ලංකාවේ විශාලතම සහ කාර්යබහුලම මාලු වෙළඳපොළ වන මීගමුව පිටිපන "ලෙල්ලම" වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා! 🌊🎣 අළුත් මාලු අල්ලන හැටි, ඒවායේ මිල ගණන් සහ මීගමුව වෙරළ තීරයේ සුන්දරත්වය එක්ක එදිනෙදා සිදුවන ඒ කාර්යබහුල ජීවිතය මේ වීඩියෝවෙන් ඔබට දැක