හුදෙකලා කඳු මුදුනක් මත අභිරහස් මළ සිරුරු දෙකක් |ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.ඒත් ඇත්තක්! |Science Watch

Vidusara Online

මීට වසර හැටකට පෙර බ්‍රසීලයේ හුදෙකලා කඳු මුදුනකින්, ඊයම් වෙස් මුහුණු (Lead Masks) පැළඳ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ අභිරහස් දේහයන් හමුවනවා. ඔවුන් අසල තිබී සොයාගත් රහස් සංකේත සහිත ලියකියවිලි සහ අමුතුම උපදෙස් මාලාව නිසා මුළු මහත් විද්‍යා ලෝකයම මවිතයට පත් වුණා. පසුව හෙළි වූයේ මොවුන් දෙදෙනා රහසිගත ආධ්‍යාත්ම