තමන් සෝවාන් බව දැනගන්නේ කොහොමද..? | Hasalaka Seelavimala Thero | හසලක සීලවිමල හිමි |

Sangha Dhara

🟦🟨🟥⬜️🟧 අපි කොච්චර ධර්මයේ හැසිරුණත් භාවනා කළත් තමන් ඇත්තටම සෝවාන් ඵලයට පත් වුණාද කියලා තමන්ටම දැනගන්න පුළුවන්ද..? ඒක දැනගන්න දිවැස් තියෙන වෙන කෙනෙක්ගෙන් අහන්නම ඕනද..? එහෙමත් නැත්නම් සෝවාන් වුණාම අහසින් යන්න පෙළහර පාන්න පුළුවන් වෙනවා කියන කතාව ඇත්තක්ද..? 🧘‍♂️✨ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝවාන්