2026 Green Card Lottery ජයග්‍රාහකයන්ට සහනයක් ?

Move To USA

2026 DV lottery ජයග්‍රාහකයන් වෙනුවෙන් නඩු දෙකක් ජුනි 15 සහ ජුනි 19 වෙනිදා ඇමෙරිකාවේ නීති ආයතන දෙකක් ෆෙඩරල් අධිකකරණයේ ගොනු කිරීමට තීරණය කර ඇත. ජුනි 15 දින ගොනු කරන නඩුවේ විස්තර https://redeaglelaw.com/group-lawsuit... ජුනි 19 දින ගොනු කරන නඩුවේ විස්තර https://www.immpactlitigation.com/dv-... D