අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! 😱 එකම පාලමෙන් රටවල් 2කට! Liechtenstein Sinhala Vlog

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

අම්මා ස්විට්සර්ලන්තයේ, තාත්තා Liechtenstein වල! 😱 එකම පාලමෙන් රටවල් 2කට! Liechtenstein Sinhala Vlog සියඹළාණ්ඩුවේ අපේ ගමෙන් එහාට ලෝකයක් තියෙනවා කියලා, හිතන්නවත් වෙලාවක් නොතිබුණු, ජීවිත කාලෙම එකම කුඹුරු යායකට විතරක් සීමා වෙලා දුක් මහන්සි වුණු, අපේ අම්මයි තාත්තයි, අද අපි එකම දවසක් ඇතුළත ලෝකයේ බලවත්ම