මහාභාරතය 09 කොටස: අර්ජුන පරාජය කළ අද්භූත වැද්දා | Arjuna vs Lord Shiva
Saknada TVමහාභාරත කථා මාලාවේ 09 වැනි කොටසින් අද අපි ඔබ වෙත ගෙන එන්නේ අතිශය තීරණාත්මක සිදුවීමකි. පාණ්ඩවයන් වනයේ වසන සමයේ, බලවත් ආයුධ ලබා ගැනීම වෙනුවෙන් අර්ජුන කළ මහා තපස සහ එහිදී ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝගය මෙහි ඇතුළත් වේ. සාමාන්‍ය වැද්දෙකු ලෙස පැමිණි ශිව දෙවියන් සහ අර්ජුන අතර ඇති වූ ඒ මහා සටන සහ අර්ජුනට