වසන්ත කොටුවැල්ල ගම්පෙරළියේ පියල් උනේ කොහොමද ? | Gamperaliya

A Mark TV

#gamperaliya #amarktv #actor ගම් පෙරළියේ පියල් තමන්ගේ මතකයඅවදි කරයි,වසන්ත කොටුවැල්ල කොහොමද ගම් පෙරළියේ පියල් බවටපත්වුණේ. මගේ මුල්ම රංගනය අතිශයින් වැඩිහිරයන්ට පමණයි චිත්‍රපටයක රඟපෑමක් මට ඒකෙන් ගොඩක් චෝදනා එල්ල වුණාමම එකපාරටම අතුරුදහන් උනා. ඒ අතුරුදහන් වුණේ මගේ කැමැත්තට . 2026© "A Mark TV" featured