🙏සෑම උදෑසනකම විනාඩි 15ක් සිව් වරම් දේව පිරිත අහන්න - විපත් දුරු වී ධනය ලැබෙයි🙇
සෙත් පිරිත් මන්දිරයතෙරුවන් සරණයි! 🙏 සතර වරම් දෙවිවරුන්ගේ අතිමහත් වූ ආරක්ෂාව සහ ආශිර්වාද බලයෙන්, ඔබගේ ජීවිතයට පැමිණෙන සියලු ව්‍යසන, කරදර සහ අපල උපද්‍රව දුරු වේවා! සිව් දිශාවෙන් එන සියලු අනතුරුවලින් ඔබත් ඔබේ පවුලේ සැමත් සැමදා ආරක්ෂා වේවා! වෛශ්‍රවණ, ධෘතරාෂ්ට්‍ර, විරූඪ සහ විරූපාක්ෂ යන සතර වරම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා