කෝච්චියෙන් චෙක් ජනරජයට 🇨🇿 රස කෑම ලෝකයක් ! කොස්තා අයියගේ කෝපි ☕ Czech Republic

dempasan

කෝච්චියෙන් චෙක් ජනරජයට 🇨🇿 රස කෑම ලෝකයක් ! කොස්තා අයියගේ කෝපි ☕ අපේ යුරෝප් ටුවර් එකේ දෙවෙනි රට තෙමයි czech republic 🇨🇿 එහෙ තියන ලස්සනම නගරෙකට තමයි අපි ගියේ. දැනට trip එකේ කාපු රසම කෑම සෙට් එක කෑවෙ මෙහෙ. මාරම රසයි විතරක් නෙමෙයි මාරම ලාබයි. බොහෝම පොඩි වෙලාවකින් කෝච්චියෙන් ගිය නිසා සෑහෙන්න ලොකු අ