සෙත් ප්‍රාර්ථනාව සමඟ පිරිත් සජ්ඣායනාව | අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ
සසර කළ පින් ඇතත්, වත්මන් විෂමාරම්මණ විෂමාකල්ප හමුවේ වියලී යන සාධු ජනයාගේ සැදැහැති සිත නිර්මල සදහම් අමාදියෙන් තෙමා යලි විකසිත කරවා අමා නිවන් දොර වෙත පෙළ ගස්වනු වස් තිළිණ කරන විද්‍යුත් සදහම් යාත්‍රාවයි. "දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති " දසබලධාරි බුදුරජාණ