🔴Breaking - මීගමුව බන්ධනාගාර සිදුවීමේ මෘතදේහවල තිබෙන අභිරහස් පැල්ලම් මොනවාද? | Abiyage Hella 435
SL Leadersමීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය සහ රැඳවියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීම පිටුපස ඇති සැබෑ බරපතල යථාර්ථය කුමක්ද? බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වූ ඩෙංගු උවදුර, බලධාරීන්ගේ නොසැලකිල්ල සහ මියගිය රැඳවියන්ගේ ශරීරවල ඇති අද්භූත තුවාල සලකුණු මතු කරන බරපතල සැකය කුමක්ද? විමර්ශන වාර්තා ඉල්ල