ඇයි මරණයට මෙච්චර බය ???
Saddhamma maga සද්ධම්ම මඟ🙏 අත්හරින්න බෑ කියලා හිතෙන කාලයක් ඔබගේ ජීවිතයටත් ඇවිත් තිබේද? පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන මෙම අගනා ධර්ම දේශනාව තුළින් ජීවිතයේ අභියෝග, දුක් සහ බාධක හමුවේ ධර්මයේ පිහිටෙන් ඉදිරියට යන ආකාරය පිළිබඳ වටිනා කරුණු රැසක් පැහැදිලි කරයි. මෙම උතුම් ධර්ම දානය ඔබටත් ඔබගේ පවුලේ සැමටත්