උදෑසනින්ම මෙම පිරිත විනාඩි පහක් අහන්න උතුරන්න සල්ලි ලැබේවි ඇසුනත් ඔබ ධනවතෙක් වේවි
නිර්වාණයසත්ය ක්‍රියා බලයෙන් ගැබුරු දියෙහිද බැස ගනි.මහා කප්පිත රජතුමා පැවිදිවන්නට එන විට හමු වු මහා ගංගාවන්හි බැස පොළොවේ මෙන් ගමන් කොට පැමිණියේ සථ්‍ය ක්‍රියා බලයෙනි. සථ්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකිය.රජු විසින් විෂ පෙවු ඊයෙන් විදිනු ලැබු සාම කුමාරයා සිහිසන් නැතිව ඇද වැටුනේය .මරණාසන්නව සිටි කුමරු වෙතට පැම