සූර්යයා සේ බබළන රථයකින් මෙලොවට පැමිණි දිව්‍ය පුත්‍රයගේ කතා පුවත | koralayagama saranathissa thero

Bodu Tv Channel

මේ ලෝකයේ ජරාවට මරණ වලින් නිදහස් වුන කෙනෙක් නැත්තේය. අපි මේ ඊළග මෙහෝතේ මෙලොව හැර යා හැකිය. මරණයෙන් ගැලවීමට ආරක්ෂාකාරී වෙනත් ක්‍රමයක් ස්ථානයක් නැත්තේය.. එම නිසා ගත කරන විනාඩිය වුවද අප්‍රමාදීව මනා සිහියෙන් යුතුව පින් කුසල් දහම්හි නිරත විය යුතුය. මෙම පැය දෙකක උතුම් දේශනාව මගහැර ගන්නැතිව අහන්න. ඔබ සැමට ත