ට්‍රාන්සිස්ටර වලින් තාර්කික පරිපථ සෑදීම ප්‍රායෝගිකව (Buffer, NOT, AND, OR, XOR)
Science With Ruchiraඅද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද ට්‍රාන්සිස්ටර භාවිතා කරලා තාර්කික පරිපථ හදන්නේ කියලා. මම මේ යටතේ Buffer, NOT, AND, OR, XOR කියන මූලික පරිපථ සියල්ලම ට්‍රාන්සිස්ටර භාවිතයෙන් හදලා පෙන්වනවා. ගවේශ සමග සම්බන්ධ වීම සඳහා : / @gaveshaedtech PS: මෙය මුදල් ගෙවා කරන ප්‍රචාරණයක් නොවෙයි, විද්යාභිවර