Kandal Oya – Deadliest Road to Wewalthalawa ITN Tower | Yatiyanthota | 4K

Travel Weekend

මේ සංචාරය අපි දින දෙකක් තුල කරපු සංචාරයක් ඒහි පලමු කොටස තමයි මේ . අපි ගමන පටන් ගත්තේ සී පෝත් මාර්ගයෙන් . හල්ගොල්ල පහුකරලා අපි සී පෝත් මාර්ගය දිගේ ඉහලට ඒන කොට තමයි අපිට ඔ්ලු ඇල්ල හමුවෙන්නේ අපි ඇත්තටම ඔිලු ඇල්ල ලග නතර වුනේ නැහැ. අපි යන වේවැල්තලාවට යන්න පරක්කු වෙන නිසා. ගොඩක් අය මේ තැනට වෙිව