97වන පොසොන් මහා පෙරහැර නවවන ධර්ම දේශනාව,දේශකයාණෝ- පුජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ.

WALPOLA POSON PERAHERA

රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහා පිරිවෙන් මහා විහාරස්ථානය කේන්ද්‍රකොට ශ්‍රී බාලාභිවෘධිවර්ධන සමිතිය මඟින් 97 වන වතාවටත් අති උත්කර්ෂවත් අයුරින් පවත්වන පොසොන් පූජෝත්සවය – රාගම වල්පොල පොසොන් මහා පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහැර 2026 ජූනි