🍃පුන්චි නවසීලන්තය හෙවත් බෙල්වුඩ් | the small New Zealand or Bellwood | ⛰️🌫️🌧️

Nishu with Kani

සොබාදහමේ අපූර්වත්වය - බෙල්වුඩ් සංචාරය | Exploring the Beauty of Bellwood, Sri Lanka ලංකාවේ සැඟවුණු සොඳුරුතම ස්ථානයක් වන බෙල්වුඩ් (Bellwood) වෙත අපි පසුගිය දිනෙක සංචාරයක නිරත වුණා. එහි ඇති සුන්දර දර්ශන සහ සාමකාමී පරිසරය ඔබත් සමඟ බෙදාගන්නටයි මේ වීඩියෝව සූදානම් කළේ. ඔබ සොබාදහමට ආදරය කරන කෙනෙක් නම්, බ