අපිට මාසෙට කොච්චරක් වියදම් යනවාද? 🇦🇺| Our Monthly Expenses in Melbourne

RushiandChamil

A day out in the city, Chamil's haircut, some window shopping and brunch at Kumo Cafe, and then the moment you've all been asking for our real monthly expenses living in Melbourne, Australia 🇦🇺 මෙල්බර්න් ජීවත් වෙන්න මාසෙට කොච්චරක් යනවාද කියලා ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණ, අද ඒ සියල්ල reveal කරනව